spot_img
spot_imgspot_img

2022 උදාවෙයි. කිරිබති රාජ්‍යය අවුරුදු සමරයි

පුවත්

විදෙස්

2022 නව වසර උදා වී තිබේ. එ් නවසීලන්තයට නැගෙනහිරින් පිහිටි කිරිබති දිවයිනට 2021 දෙසැම්බර් මස 31 වැනි දා රාත්‍රී 12.00 පසුවීමත් සමගිනි.

කුඩා දූපත් 32කින් සහ කොරල් දිවයිනකින් සමන්විත කිරිබති රාජ්‍ය මේ වනවිට  2022 උදාව සමරමින් සිටියි. මීළඟට නවසීලන්තයට 2022 වර්ෂය උදාවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!