-2.1 C
New York

කඩවලින් “කිරිතේ” බොන්න බැරි වෙයි ?

Published:

මින් ඉදිරියට ආපනශාලාවලින් කිරිතේ ලබාදීම නවතා දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති අසේල සම්පත් පවසන්නේ කිරිපිටි මිල ඉහළ දැමුව ද කිරිතේ මිල දැමීමට තවදුරටත් නොහැකි බැවින් මෙම තීරණය ගත් බවයි. එමෙන් ම රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් ඇතැම් ආපනශාලා පවත්වාගෙන යා නොහැකිව මේ වනවිට ආපනශාලා 3,000ක් පමණ වසා දමා ඇතැයි ද හෙතෙම කීවේය.

Related articles

Recent articles

spot_img