කොළඹ ගෝල්ෆේස් පිටිය ආසන්නයේ දී ඊයේ (29) රාත්‍රී කාරයක් ගිනිගෙන විනාශ වී තිබිණි.
ගින්න නිවා දැමීම සඳහා ගිනිනිවන රථ පැමිණය ද ඒ වනවිටත් රථය මුළුමනින්ම විනාශ වී තිබූ බව පොලිසිය කියයි.
පහතින් උපුටා දක්වන වීඩියෝ දර්ශන එම දර්ශන ඇතුළත් යූටියුබ් නාලිකාව සතුය. පොලිසිය පවසන්නේ මෙම කාරයේ ගිනිගැනීමට හේතුව ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් බවට මෙතෙක් කිසිදු අනාවරණයක් වී නොමැති බවයි.
මෙම යූටියුබ් නාලිකාවේ දක්වා ඇති කරුණු එහි හිමිකරුවන්ගේ බවත් එය අප විසින් මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන්නේ දර්ශනවල වැදගත්කම සළකා පමණක් බවත් පාඨක ඔබට සිහිපත් කරන්නෙමු.
ඡායාරූප Accident 1st



