spot_img
spot_imgspot_img

“ශ්‍රී ලංකාවට සම්බාධක දාන්න” – චීන සමාගමක් චීන රජයෙන් ඉල්ලයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවට සම්බාධක පනවන ලෙස චීන රජයෙන් එරට සමාගමක් ඉල්ලා තිබේ.

මෙම ඉල්ලීම කර ඇත්තේ පසුගිය දා අහිතකර බැක්ටීරියා අඩංගු පොහොර තොගයක් සහිත නැවක් මෙරටට එවූ සීවින් බයෝටෙක් නමැති ආයතනයි.

එම සමාගම පවසා ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව තවදුරටත් ජාත්‍යන්තර ආයතනවලට පැමිණිලි කරන බවයි. එමෙන් ම ශ්‍රී ලංකා තේ චීනයට ආනයනය කිරීම ද නවත ලෙසට එම සමාගම චීන රජයට බලපෑම් කර ඇත.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!