-4.8 C
New York

රාජ්‍ය සේවය ගෙදර ඉඳන් බෑ. සියලු දෙනා යළි කැඳවයි

Published:

කොරෝනා වසංගතය හේතුවෙන් නිවසේ සිට රාජකාරී කිරීමට රාජ්‍ය සේවකයන්ට ලබා දී තිබූ අවස්ථාව ජනවාරි 03 වැනි දා සිට අවසන් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව සියලුම රාජ්‍ය සේවකයන් ලබන සඳුදා (03) සිට රාජකාරී සඳහා කාර්යාලවලට කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Related articles

Recent articles

spot_img