spot_img
spot_imgspot_img

හිටපු ඇමති ගුණරත්න වීරකෝන් දිවි ගමනින් සමුගනී

පුවත්

විදෙස්

හිටපු අමාත්‍යවරයකු වන ගුණරත්න වීරකෝන් අභාවප්‍රාප්ත වූයේය.

ඊයේ (24) රාත්‍රී මියයන විට ඒ මහතා 74 වැනි වියේ පසු වූයේය.

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවෙන් දේශපාලනයට පිවිසි ගුණරත්න වීරකෝන්, 1994 දී දකුණු පළාත් සභාවට තේරීපත් වී එහි අමාත්‍යවරයකු ලෙස ද කටයුතු කළ අතර පසුව ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2004 වර්ෂයේ දී පාර්ලිමේන්තුවට තේරීපත් වූයේය. අමාත්‍යධූර කිහිපයක් ම හෙබවූයේය.

ඔහුගේ දේහය මේ වනවිට බොරැල්ල මල්ශාලාවක තැන්පත් කර ඇති අතර හෙට (26) අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!