-4.8 C
New York

රජයේ සේවකයන්ට විශේෂ අත්තිකාරම් මුදල් දීමට රජය තීරණය කරයි

Published:

සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා 2022 වර්ෂයට අදාළව විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණයක් ගෙන ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සියලුම රාජ්‍ය සේවකයන්ට ලබන ජනවාරි 01 වැනි දා සිට පෙබරවාරි 28 වැනි දා දක්වා කාලයේ දී රුපියල් 4000.00කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ලබාගැනීමට අවස්ථාව හිමිව ඇත.

මීට අදාල චක්‍රලේඛය ද මේ වනවිට නිකුත් කර තිබේ.

Related articles

Recent articles

spot_img