-5.9 C
New York

දින 04ක් වයසැති බිළිඳා කොරෝනා ආසාදිතව ළමා රෝහලේ දී මරුට

Published:

ඉපදී දින 04ක බිළිඳකු කොරෝනා ආසාදිතව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

හලාවත ප්‍රදේශයේ පදිංචි යුවළකගේ දරුවකු මෙලෙස මියගොස් ඇති අතර මව සහ පියා දෙදෙනාම කොරෝනා ආසාදිත බව ද තහවුරු වී ඇත.

Related articles

Recent articles

spot_img