ත්‍රී රෝද ගාස්තු වැඩි කරයි පුවත් Published: December 21, 2021 Reading time: Less than 1 min. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber ඒ අනුව ප්‍රවාහනයේ දී පළමු කිලෝ මීටරයට අය කරනු ලබන ගාස්තුව රුපියල් 80.00 දක්වා ඉහළ දමා ඇත. මෙතෙක් එම ගාස්තුව පැවතියේ රුපියල් 60.00ක් ලෙසිනි. ත්‍රී රෝද රථ හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ මෙම නව සංශෝධිත ගාස්තු අද සිට ක්‍රියාත්මක වන බවයි. Tags:firstgasthuhimikarukilo meterratasri lankataxithreeweelerwadi FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber Editor Rata Related articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025 Recent articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025