-5.9 C
New York

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල වැඩි වේ. මිල තීරණයේ අයිතිය නිෂ්පාදකයන්ට

Published:

පාන් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල පාලන මිලක් නොමැතිව ඒ ඒ නිෂ්පාදනයන්ට හා අළෙවි හිිමියන් විසින් මිල නියම කිරීමට තිරණය කර ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මෙය අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව බේකරි නිෂ්පාදනවල මිල තීරණය කරනු ලබන්නේ ඉල්ලුම අනුව බව ද එම සංගමය පවසයි.

බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළු සියලු යෙදවුම් සහ ප්‍රවාහන වියදම් ද වැඩිවීම ඊට හේතුව බව එම සංගමය සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img