-4.8 C
New York

කැබිනට් සංශෝධනයක් ? ප්‍රධාන ඇමතිධූර වෙනස් වෙයි

Published:

ජනවාරි මස මුල් දින කිහිපයේ දි කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවත් එහි දී ප්‍රධාන ඇමතිධූර කිහිපයක් වෙනස් විය හැකි බවත් රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

රජයේ වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත්ව ආරම්භ කිරීමට මේ කැබිනට් සංශෝධනය සිදුකරන බව රජය පාර්ශවයේ නියෝජිතයෝ කියති.

මේ අවස්ථාවේ දී ඇමති මණ්ඩලයේ සංශෝධනයකටත් වඩා රාජ්‍ය නිලධාරීන්ගේ වෙනසක් අවශ්‍ය බවට ද අදහස් ඉදිරිපත්ව ඇත.

Related articles

Recent articles

spot_img