-5.9 C
New York

වැඩබලන මුදල් ඇමති වරාය නගරය බලන්න යයි

Published:

වැඩබලන මුදල් අමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් අද (17) කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූයේය.

වරාය නගර ව්‍යාපෘතියේ නවතම තත්වය පිළිබඳ එහි දී අමාත්‍යවරයා කරුණු ගණනාවක් සාකච්ඡා කළ අතර නිලධාරීන්, ආයෝජකයන් සහ කොන්ත්‍රාත් සමාගම්වල නියෝජිතයන් ද සමඟ පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා පැවැත්විණි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ දිනවල පුද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකාවට ගොස් සිටින බැවින් විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මුදල් අමාත්‍යධූරයේ වැඩ බැලීම සිදුකරයි.

Related articles

Recent articles

spot_img