-5.9 C
New York

ඔමික්‍රෝන් හේතුවෙන් දකුණු කොරියාවේ රෝහල් යුද පිටියක සිරි ගනියි

Published:

ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීම හේතුවෙන් දකුණු කොරියාවේ රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

ආසාදිතයන් විශාල වශයෙන් පැමිණෙන බැවින් ඇතැම් රෝහල්වල තත්වය යුද්ධයක් සේ දිස්වන බව ද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ආසාදිතයන් වේගයෙන් ඉහළ යාම හේතුවෙන් දැඩි සත්කාර ඒකකතුළට රෝගීන් ඇතුළත් කිරීමේ අවශ්‍යතාව ද ඉහළ ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකක ද උපරිම ධාරිතාවට ළඟා වෙමින් පවතී.

Related articles

Recent articles

spot_img