-4.8 C
New York

කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන් ම නවතී ?

Published:

කිරිපිටි ආනයන නැවැත්වීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන කිරිපිටි ආනයනික සමාගම් පවසයි.

ඩොලර් හිඟය හේතුවෙන් විදේශීය සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමට නොහැකිවීමෙන් මේ වනවිට ආනයනයෙන් 50%ක් ම අඩුවී ඇතැයි ද එම සමාගම් පෙන්වාදෙයි. ඉදිරියේ දී මෙම ප්‍රමාණය ආනයනය කිරීම ද නවතා දැමීමට සිදුවනු ඇතැයි සමාගම් ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img