-5.9 C
New York

අහුන්ගල්ලෙන් මුහුදු ගිය තිදෙනෙක් බෝට්ටුවත් සමඟ අතුරුදන්

Published:

අහුන්ගල්ලෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අතුරුදන්ව ඇතැයි එහි හිමිකරු විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

එක්දින යාත්‍රාවක් වන මෙහි ධීවරයන් තිදෙනකු ගමන් කළ බව ද එය අහුන්ගල්ලේ එගොඩමුල්ල ධීවර තොටුපොළින් පිටත්ව ගොස් ඇති බව ද පොලිසිය පවසයි.

යාත්‍රාවේ හිමිකරු පවසා ඇත්තේ එම යාත්‍රාවේ ඇති දුරකථනය සහ ධීවරයන්ගේ පුද්ගලික දුරකථන සියල්ල අක්‍රිය වී ඇති බවයි. අහුන්ගල්ල පොලිසිය මේ පිළිබඳ නාවික හමුදාවට ද දැනුම් දී ඇත.

Related articles

Recent articles

spot_img