-5.9 C
New York

ඩොලර් නැතිව කිරිපිටි හිග වෙයි

Published:

කිරිපිටි ආනයනය කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇතැයි කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමය පවසයි.

ඩොලර් හිගය හේතුවෙන් මෙම ගැටලුව ඇති තිබේ. ඔවුන් පවසන්නේ ජනවාරි මාසයේ සිට ආනයනය කළ කිරිපිටි සඳහා ද මෙතෙක් විදේශීය සමාගම්වලට ගෙවීම් කිරීමට නොහැකි වූ බවයි අවශ්‍ය ඩොලර් ප්‍රමාණ ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළ ද ඒ සඳහා ප්‍රමාණවත් ඩොලර් නොලැබීම හේතුවෙන් ඉදිරියේ දී කිරිපිටි හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙන බව ද ආනයනයකරුවෝ පෙන්වා දෙති.

Related articles

Recent articles

spot_img