1.6 C
New York

පිටකොටුවේ දී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කරලා

Published:

පිටකොටුව පරණ යොන් වීදිය ප්‍රදේශයේ දී පවාස් නමැති 32 හැවිරිදි පුද්ගලයකු කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ මේ ඝාතනය සිදුව ඇති අතර මෝටර් රථයකින් පැමිණි පිරිසක් තියුණු ආයුධවලින් කපා කොටා ‍ඔහු ඝාතනය කර තිබේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා මීට පෙර මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව ඇප ලබා සිටි අයකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Related articles

Recent articles

spot_img