ඔමික්‍රෝන් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි පුවත් Published: December 3, 2021 Reading time: Less than 1 min. FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber වේගවත් පැතිරීමක් සහිත ඔමික්‍රෝම් කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයකු මෙරටින් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි. ඔහු දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි අයකු බව ද දැනගන්නට ඇත. ජාන අනුක්‍රමිකතා පරීක්ෂණවලින් මේ බව තහවුරු වී තිබේ. Tags:africacoronacovidhealthlanak rataomicronerata.lksri lanka FacebookTwitterPinterestWhatsAppLinkedinEmailPrintTelegramViber Editor Rata Related articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025 Recent articles කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක් පුවත් October 12, 2025 ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය පුවත් October 11, 2025 ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් පුවත් October 11, 2025 මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති පුවත් October 11, 2025