-2.1 C
New York

මහනුවරට යන ගමන කඩුගන්නාවෙන් යළි නවතී

Published:

දිගින් දිගටම පවතින මහ වැසි හේතුවෙන් පහළ කඩුගන්නාව මාර්ගය යළි වසා දැමීමට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තීරණය කර තිබේ.

මෙම මාර්ගය නාය යාමේ අවදානමක් ඇති බැවින් මෙලෙස වසා දමා ඇත.

Related articles

Recent articles

spot_img