-4.8 C
New York

මහින්ද ඉල්ලා අස්වෙයි

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ අද (25) සිය මන්ත්‍රීධූරයනේ ඉවත්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දුන්නේය.

හිටපු අමාත්‍යවරයකු ද වන මහින්ද සමරසිංහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීම් භාර ගැනීම සඳහා මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වී ඇත.

Related articles

Recent articles

spot_img