-5.9 C
New York

රක්වාන පොලිසියේ 28කට කොරෝනා

Published:

රක්වාන පොලිසියේ නිලධාරීන් 28 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ හේතුවෙන් පොලිසියේ සාමාන්‍ය රාජකාරීවලට ද බාධා එල්ල වී ඇත. රක්වාන මහජන සෞඛය පරීක්ෂකවර පවසන්නේ පොලිසියේ නිලධාරීන් කිහිප දෙනකුටම කොරෝනා රෝග ලක්ෂණ දක්නට ලැබීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණ සිදුකළ බවයි.

Related articles

Recent articles

spot_img