-5.9 C
New York

අමාත්‍යාංශ කිහිපයක විෂය සංශෝධනය කරයි

Published:

අමාත්‍යාංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කිරිමට ජනාධිපතිවරයා කටයුුත කර තිබේ.

මේ සම්බන්ධ ගැසට් නිවේදනය ඊයේ (17) නිකුත් කර ඇත.

ඒ අනුව ජනාධිපති කාර්යාලය, ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ පවතින ආයතන හා නෛතික රාමුව සංශෝධනය කර ඇති අතර, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආයතනික හා නෛතික රාමුව ද මෙම ගැසට් නිවේදනය මගින් සංශෝධනය කර තිබේ.

එම ගැසට් නිවේදනය පහතින් දක්වා ඇත.

Related articles

Recent articles

spot_img