spot_img
spot_imgspot_img

ආපදා මරණ ගණන 25ක් දක්වා ඉහළට

පුවත්

විදෙස්

ආපදා තත්තවය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 25ක් දක්වා ඉහළ‍ ගොස් ඇති අතර එක් පුද්ලයකු අතුරුදන්ව සිටියි. තුවාල ලැබූ සංඛ්‍යාව 07 දෙනෙකි.

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ දිස්ත්‍රික්ක 17ක ආපදා තත්වයන් වාර්තා වී ඇති අතර ඉන් බලපෑම් එල්ල වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 212,060ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!