-5.9 C
New York

රඹුක්කන නිවසක තිදෙනෙක් පස් කන්දකට බිලි වෙති

Published:

රඹුක්කන උඩගලදෙණියේ පස් කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් තිදෙනකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මියගිය අය අතර දරුවන් දෙදෙනකු ද සිටින බව වාර්තා වේ.

රඹුක්කන ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් පවතින අතර මේ වනවිට සහන කණ්ඩායම් සහ යුද හමුදාව එම ප්‍රදේශයට ගොස් ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Related articles

Recent articles

spot_img