-5.9 C
New York

දිස්ත්‍රික්ක දෙකක පාසල් වසා දමයි

Published:

යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල රජයේ සියලු පාසල් වසා දැමීමට දිස්ත්‍රික් ලේකම්වරු තීරණය කර තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ පාසල් අද (09) වසා දමා ඇති අතර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් හෙට (10) දිනයේ ද වසා දමන බව පවසා ඇත.

දැඩි වර්ෂාව හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර පාසල් කිහිපයක් ද ජලයෙන් යටවී තිබේ.  

Related articles

Recent articles

spot_img