-2.1 C
New York

පොලිස් බල ප්‍රදේශ පහකට නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය

Published:

කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසූරිය යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන දැනුම් දෙන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

Related articles

Recent articles

spot_img