2019 ජනවාරි 01 වැනි දා සිට 2021 මාර්තු 31 දක්වා කාලයේ දී ශ්‍රී ලංකාවේ වන අලි 817 දෙනකු මියගොස් ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
ඉන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ 2019 වර්ෂයේ දී ය. එම සංඛ්‍යාව 407කි. 2020 වර්ෂයේ දී වන අලි 327 දෙනකු මියගොස් ඇති අතර 2021 මාර්තු 31 දක්වා කාලයේ දී මියගිය වන අලි සංඛ්‍යාව 83කි.
Vaccine කරන්න කරන්න අලුත් ප්‍රභේද එන එක නවත්තන්න බැ. කරුණාකර මොලය පාවිච්චි කරන්න. ශරිරයේ ස්වාභාවික ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න. ප්‍රතිශක්තිය vaccine එකකට භාර නොදෙන්න.