-2.1 C
New York

ගොවීන්ගේ ණය අයකරගෙන නැතැයි කෝප් කමිටුව කියයි

Published:

ගොවීන්ට නිකුත්කර ඇති ණය මුදල්වලින් රුපියල් කෝටි 186ක් මෙතෙක් අයකරගෙන නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාපර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සිය වාර්තාවක සඳහන් කර තිබේ.

විවිධ ක්‍රම 06ක් යටතේ ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාගේ බලතල අනුව රුපියල් කෝටි 1,100ක ණය මුදලක් නිකුත් කර ඇති අතර ඉන් කොටසක් මෙතෙක් අයකරගනෙ නැත. එය 2019 දක්වා අයවිය යුතු මුදලකි.

කෝප් කමිටුව විසින් මේ ගැන ගොවිජන සේවා කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රශ්නකර තිබෙබ්. මෙම කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන්න යැයි ද කෝප් කමිටුව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

Related articles

Recent articles

spot_img