-5.9 C
New York

කොරෝනා රැල්ලකට අත වනන ශ්‍රී ලාංකිකයෝ

Published:

සංචරණ සීමා ඉවත්කළ ද කොරෝනා වසංගතය පැතිරයාම තවමත් අවසන්ව නැති බැවින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ විසින් ජනතාවට පවසා සිටිය ද ඉකුත් සති අන්තයේ ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව අසළ දිය නෑමට පැමිණි පිරිස් හැසිරුණේ මේ ආකාරයෙනි.

ඔවුන්ගෙන් වැඩි දෙනකු මුඛ ආවරණ පැළඳ නැති අතර සමාජ දුරස්ථ භාවය ද ආරක්ෂා කරන බවක් පෙනෙන්නට නැත.

Related articles

Recent articles

spot_img