-4.8 C
New York

IOC පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩිකරයි

Published:

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සහ ඩීසල් ලීටරයක් අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5.00කින් වැඩිකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (IOC) ඉන්ධන පිරවුම්හල්වලින් අළෙවිකරනු ලබන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියන් 162.00ක් වන අතර ඩීසල් ලීටරයක් රුපියල් 116.00ක් වෙයි.

Related articles

Recent articles

spot_img