රිෂාඩ් නිරෝදායනයට. රීට් පෙත්සම සළකා බැලීම අද

0
47

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රිෂාඩ් බදුයිදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිරෝධායනය සඳහා මීගමුව පල්ලන්සේන තරුණ වරධකරුවන්ගේවිශේධන මධයස්ථානය වෙත යොමුකළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන්න යැයි ඉල්ලා රිෂාඩ් බදුයිදීන් මන්ත්‍රීවරයා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රීට් පෙත්සම අද (20) සළකා බැලීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here