-4.8 C
New York

ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීමට කැබිනට් තීරණයක් එයි

Published:

ගුරු විදුහල්පති වැටුම් විෂමතා අදියර 03කින් ඉවත්කිරිමට කැබිනට් මන්ඩලය ඊයේ (11) තීරණය කර ඇත.

ඒ අනුව වැටුප් විෂමතා ඉවත්කිරිමේ නව යෝජනාව ලබන නොවැම්බර් 12 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය ලේඛනයට ඇතුළත් කිරීමට ද තීරණය කර තිබේ. මීට පෙර රජය ප්‍රකාශ කළේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කිරීම අදියර 04කින් කළ හැකි බවයි. නමුත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඊට එකඟවූයේ නැත.

Related articles

Recent articles

spot_img