-4.8 C
New York

පිහිනුම් තටාකයක ගිලී කුඩා දැරියක් මරුට

Published:

පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයේ පිහිනීමට ගිය 06 හැවිරිදි දැරියක දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රඹුක්වැල්ල, අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි පවුලක දැරියකි.  

Related articles

Recent articles

spot_img