Facebook සමාගමට අයත් Facebook, WhatsApp, Instergram සමාජ මාධ්‍ය පසුගිය (04) වැනි දා බිඳ වැටී තිබූ පැය 06ක පමණ කාලයේ දී අසභ්‍ය වීඩියෝ දර්ශන සහිත වෙබ් අඩවිවලට පිවිසි පරිශීලකයන් සංඛ්‍යාව අධික ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.
මෙවැනි අසභ්‍ය දර්ශන සහිත වෙබ් අඩවියක දත්තවලින් පෙන්වා දී ඇත්තේ එම කාලයේ දී වෙබ් තම වෙබ් අඩවියට පිවිසි සංඛ්‍යාව අමතර 500,000කින් පමණ වැඩිවී ඇති බවයි. දැනට කරන ලද ගණනය කිරීම් අනුව සමාජ මාධ්‍ය බිඳවැටී තිබූ පැය කිහිපයේ දී අසභ්‍ය දර්ශන සහිත වෙබ් අඩවි (Pornhub) වෙත පිවිසි පරිශීලකයන් සංඛ්‍යාව 10.5% ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.




