-4.8 C
New York

පාසල් ‍3,000ක් ලබන 21 වැනි දා ආරම්භ කරයි

Published:

පළාත් සභා පාසල් 3,000ක් ඔක්තෝබර් මස 21 වැනි දින ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

පළාත් ආණ්ඩුකාරවරු සමඟ කරන ලද සාකච්ඡා කිහිපයකින් පසු සිසුන් 200ට වඩා අඩු පාසල්වල ප්‍රාථමික පන්ති (1-5 ශ්‍රේණි) මෙලෙස ආරම්භ කිරීමට තීරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛය මාර්ගෝපදේශ අනුව මෙම පාසල්වල අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීවේය.

Related articles

Recent articles

spot_img