-4.8 C
New York

මහ වැස්සෙන් මන්නාරමේ ජන ජීවිතය අඩාල වෙයි

Published:

මහ වැසි හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජලගැලීම් සිදුව තිබේ. මේ හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය ද අඩාල වී ඇතැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

වැසි ජලය හේතුවෙන් පහත් බිම් රැසක් මේ වනවිට ජලයෙන් යටවී ඇති අතර ඇතැම් මාර්ග ද මෙලෙස ජලයෙන් යටවී තිබේ. ශාන්තිපුරම්, ෂොවුක්බාර් සහ ජිම්රෝන් ඇතුළු ප්‍රදේශ ගණනාවක් මෙලෙස වැසි ජලය නිසි පරිදි බැස නොයාම හේතුවෙන් ජලයෙන් යටවී ඇත.

ඡායාරූප https://metronews.lk/

Related articles

Recent articles

spot_img