-5.9 C
New York

නිරුවතින් මහ මඟ දිවගිය පොලිස් නිලධාරියා රෝහලේ

Published:

අකුරළ ප්‍රදේශයේ දී ජනතාවගෙන් පහර කා නිරුවතින් මහමඟ දිවගිය පොලිස් නිලධාරියකු පෙරේදා (27) රාත්‍රී බලපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබ සිටියි.

ඔහු සම්බන්ධයෙන් මේ වනවිට පොලිසියේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඉහළම මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව ද වාර්තා වෙයි.

මෙම පොලිස් නිලධාරියා පිරිමි ළමයකුට ලිංගික අතවරයක් සිදුකරමින් සිටිය දී ‍ගැමියන්ගේ පහරදීමට ලක්වූ බවත්, ඉන් බේරීම සඳහා නිරුවතින්ම මහා මාර්ගයේ දිවගොස් ඇති බවත් වාර්තා වෙයි.

සිද්ධිය යටපත් කිරීම සඳහා ද ඇතැම් පිරිස් කටයුතු කරන බව ද දැනගන්නට ඇත.

Related articles

Recent articles

spot_img