-5.2 C
New York

“යොහානි” බොලිවුඩ් සිනමාව සමඟ එක්වෙයි

Published:

“මැණිකේ මගේ හිතේ” ගිතයෙන් කෝටි සංඛ්‍යාත ජනතාවකගෙග් අවධානය දිනාගත් ශ්‍රී ලාංකීය ගායන ශිල්පී යොහානි ද සිල්වා බොලිවුඩ් චිත්‍රපටයක පසුබිම් ගායනයට එක්ව තිබේ.

කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන “ෂිද්දත්” නමැති හින්දි ත්‍රිපටයේ නිල තේමාගීතයේ පසුබිම් ගායිකාව ලෙසිනි.

ඇයගේ ගායනය සහිත වීඩියෝවක් දැනටමත් Youtube ඔස්සේ එළි දක්වා ඇති අතර ගීතයේ නිල පසුබිම් ගායකයා ලෙස ඉන්දීය ගායක මානන් බාරද්වාජ් කටයුතු කරයි.

මෙම ගීතය යොහානි ද සිල්වා විසින් ඇගේ youtube නාලිකාව ඔස්සේ අන්තර්ජාලයට මුදාහැර තිබේ.

එම හින්දි චිත්‍රපටය ඔක්තෝබර් 01 වැනි දා සිට තිරගතවීමට නියමිතය.

Related articles

Recent articles

spot_img