-4.8 C
New York

සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට

Published:

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

එමෙන් ම සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Related articles

Recent articles

spot_img