-5.9 C
New York

පළාත් පාලන නිල කාලය දික්කර පුංචි ඡන්දය කල් දැමෙයි ?

Published:

පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 පෙබරවාරි 10 වැවනි දා අවසන් වීමට නියමිතව තිබුණ ද එම කාලය විෂය භාර අමාත්‍යවරයාගේ බලතල අනුව මාස 06කින් දිර්ඝ කිරීමට කටයුතු කරනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එසේ වුවහොත් පළාත් පාලන මැතිවරණය ද මාස 06කින් කල් යාමට නියමිතය.

කොරෝනා වසංගතය ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගනිම්න පලාත් පාලන ආයතන වල නිලකාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය ‍යොමුව තිබේ. එලෙස නිල කාලය දීර්ඝකිරීමක් හෝ මැතිවරණය කල් දැමීමක් හෝ සිදු නොවන්නේ නම් නොවැම්බර් මාසයේ දී මැතිවරණ කොමිසම විසින් මැතිවරණය ප්‍රකාශයට පත්කළ යුතුය.

Related articles

Recent articles

spot_img