spot_img

MOH සුරාසැල් මුද්‍රා තබයි

පුවත්

විදෙස්

කැකිරාව නගරයේ මත්පැන් අළෙවිසැල් හතරකට සහ මරදන්කඩවල සහ මඩාටුගම මත්පැන් අළෙවිසැල් දෙකකට මුද්‍රා තැබූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම සුරාසැල් හය ම කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ පිහිටා ඇති අතර නිරෝධායන පනතේ බලතල අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් ඒවා මුද්‍රා තබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles