-2.1 C
New York

දරුවන්ට එන්නත් දෙන හැටි රජය කියයි

Published:

කොරෝනා මර්ධනය කිරීම සදහා මෙරට වයස අවරුදු 15-19 අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට රජය තීරණය කර තිබේ.

මීට අමරතව වයස අවුරුදු 12ට වැඩි ආබාධ සහිත දරුවන් සඳහා ද එම එන්නත ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

Related articles

Recent articles

spot_img