-4.8 C
New York

“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දේශපාලන තීන්දු ගැනීමෙන් මරණ වැඩවුණා” – වෛද්‍ය නලින්ද හේරත්

Published:

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 20-30ත් අතර තරුණ තරුණියන් සදහා ෆයිසර් එන්නත ලබාදීම කළ යුත්තේ රජයේ උපදෙස් අනුව නොව සෞඛ්‍ය උපදෙස් සහිතව යැයි ව‍ාරණයට ලක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු කමිටු සාමාජික‍ වෛද්‍ය නලින්ද හේරත් පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් සදහා ෆයිසර් එන්නත් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල විරෝධය එල්ලවන විට එය රජයේ උපදෙස් අනුව සිදුකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා‍ කීවේය. වෛද්‍ය හේරත් පවසන්නේ ඔහුගේ එම ප්‍රකාශය වැරදි බවයි. සිදුවිය යුත්තේ රජයේ උපදෙස් අනුව තීරණ ගැනීම නොව සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම බව ද හෙමෙ පෙන්වා දෙයි.

සෞඛ්‍ය අංශ ගත් තාක්ෂණික තීරණ අනුව එන්නත්කරණ කටයුතු කළේ නම් සිදුවූ මරණ බොහොමයක් වළක්වා ගත හැකිව තිබූ බව ද වෛද්‍යවරයා පවසයි.

Related articles

Recent articles

spot_img