-4.8 C
New York

පාසල් කඩිනමින් ඇරඹීමට සැළැස්මක්

Published:

සිසුන් 100කට වඩා අඩුවෙන් ඉගෙනුම ලබන පසාල් 3,000ක් කඩිනමින් විවෘත කිරීම කෙරෙහි අවධානය යොමුකර ඒ සඳහා අවශ්‍ය නිර්දේශයන් ලබා දෙන ලෙස සෞඛ්‍ය සහ අධ්‍යාපන නිලධාරිනියන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වෙත පවරන ලදී.

කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් නිසි ලෙස නොපැවිත්වීමෙන් ලක්ෂ 07කට අධික දරුවන් පිරිසකගේ ප්‍රාථමික අධ්‍යාපනයත්, එවැනිම දරුවන් පිරිසකගේ පූර්ව ළමාවිය අධ්‍යාපනයත් අහිමිවීමෙන් බරපතල ගැටලු පැණනගින බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැසවීම් දී සාකචඡා කෙරිණි.

Related articles

Recent articles

spot_img