-4.8 C
New York

චමල් රාජපක්ෂට කොරෝනා

Published:

කැබිනට් අමාත්‍ය චමල් රාජපක්ෂ කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි වාර්තා වෙයි. ඇමතිවරයා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටියි.

ඇමතිවරයාගේ සමීප ආශ්‍රිතයන් ද නිරෝධානය සඳහා යොමුකර ඇත.

Related articles

Recent articles

spot_img