-2.5 C
New York

“පරණ කාටූනයට නව අර්ථයක් දෙමු” – අධ්‍යාපනය

Published:

මේ කාටූනය ඇඳ ඇත්තේ විනී හෙට්ටිගොඩ නම් කාටූන් ශිල්පියා විසිනි. 1998 වර්ෂයේ අගෝස්තු මස 13 වැනි දින අඳින ලද එම කාටූනය ඉරිදා ලක්බිම පුවත්පතේ 1998 අගෝස්තු 16 වැනි දින පළවූවකි.

අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද කාටූන් විවරණයට වත්මන් අර්ථකථනයක් සැයීමට rata.lk පාඨකයන්ට හැකියාව ඇත. ඔබේ අර්ථ කථනය අපි මෙම වෙබ් අඩවියේ පළකරන්නෙමු.

ඔබ ලබාදෙන අර්ථය අපගේ වෙබ් අඩවියට [email protected] විද්‍යුත් තැපැල් ලිපිනයට පණිවිඩයක් එවීමෙන්, අපගේ facebook සමාජ ජාලවන්ට පණිවිඩයක් ලෙස තැබීමෙන් හෝ inbox කිරීමෙන් එවන ලෙස ඉල්ලා සිටිමු.

facebook link – https://web.facebook.com/MedialLanKa

මේ අපගේ නවතම විශේෂාංගයයි. “පරණ කාටූනයට අලුත් අර්ථයක් දෙමු” යනුවෙන් පැරණි පුවත්පත්වල පළ වූ කාටූන් අපි ඔබ වෙත ගෙන එන අතර ඒවාට නව අර්ථයක් දීම ඔබේ කාර්යයකි.

1998 අගෝස්තු 16 ඉරිදා ලක්බිම පුවත්පතේ පළ වූ කාටූනයකි. විනී හොට්ටිගොඩ නිර්මාණයක්

Related articles

Recent articles

spot_img