-5.9 C
New York

ගුරුගේ මැණික් අධිපති අභාවප්‍රාප්ත වෙයි

Published:

ශ්‍රී ලංකාවේ ප්‍රකට මැණික් ව්‍යාපාරිකයකු වූ කහවත්තේ ජිනදාස ගුරුගේ අද (06) කොළඹ පුද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වූයේය.

කහවත්තේ ගුරුගෙග් මැණික් සමූහ ව්‍යාපාරයේ අධිපතිවරයා වූ හෙතෙම මියයනවිට 82 හැවිරිදි වියේ පසු වූයේය. දියණනියන් හත් දෙනකුගේ සහ පුතකුගේ පියාණාන් වූ ඔහු ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල්කරුවන්ගේ මහා සංගමයේ නිර්මාතෘවරයා ද විය. ඔහු මියයනවිට එහි අනුශාසකවරාය ලෙස කටයුතු කළේය.

ඔහුගේ අවසන් කටයුතු බදාදා (08) සවස කහත්ත පවුලේ සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img