5.6 C
New York

කොරෝනා මරණ 145ක් වාර්තා වෙයි

Published:

කොරෝනා ආසාදිතව තවත් පුද්ගලයන් 145 දෙනකු ඊයේ (03) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මේ අනුව මෙරට සිදුවූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවව 9,951 දක්වා ඉහළ ගොස් තිබේ.

Related articles

Recent articles

spot_img