-2.1 C
New York

ශ්‍රී ලංකාව කොරෝනා මරණ වාර්තාවක් තබයි. වැඩිම මරණ සිදුවන රටවල් අතර තුන්වැනි තැනට

Published:

ජනගහණයට සාපේක්ෂව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව තුන්වැනි තැනට පත්ව ඇතැයි Global Change Data Lab මගින් සකසනු ලබන වාර්තාවල දැක්වේ. මෙම වාර්තා   https://ourworldindata.org/ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් මිලියනයකට කෙ‍රෝනා මරණ 9.3 සිදුවෙමින් පවතින අතර ශ්‍රී ලංකාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ ජෝර්ජියාව ජනගහණය මිලියනයකට 16.2 සහ උතුරු මැසිඩෝනියාව ජනගණය මිලියනයකට 12.9ක් පමණි.

Related articles

Recent articles

spot_img