-2.1 C
New York

දෛනික මරණ 200 සීමාවෙන් පහළට එයි

Published:

කොරෝනා ආසාදනය වීමෙන් ඊයේ (28) මියගිය මෙරට පුද්ගලයන් සංඛ්‍යාව 192ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කර ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 8,778ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,612 දෙනෙකි.

Related articles

Recent articles

spot_img